Friday, April 12, 2013

1 වෙනි පටුමග

හීන ලන්තයට පාර හොයාගෙන යන්න,

එන්න මගේ යාලුවනේ..........

 

හීනයට ඇවිදිමු .........

ඔන්න යාලුවනේ.. මම ජිවිතේ පලවෙනි වතාවට කතාවක් ලියන්න පටන් ගත්ත..ඇත්තටම කතාවක් ලියන්න තරම් මම දන්න දේවල් නම් අඩුයි . එත් මගේ යාලුවන්ගේ ජීවිත වල මම දන්නේ නැති ජිවිතේ විවිද පැතිකඩ ගොඩක් මට අත්දකින්න ලැබුණා. මේක මගේ පලවෙනි උත්සාහය නිසා වැරදි තියෙනවනම් මට සමා  වෙන්න........ 

මගේ නම වාසනා . මම වැඩිපුර කලේ ගතකලේ මගේ අම්මයි , අප්පච්ච්යි එක්ක. මට යාලුවෝ ගදක් හිටිය.. එත් දුකින් උනත් කියන්න වෙන්නේ හොඳම යාලුවෙක් කියලා කව්රුවත් මට හිටියේ නෑ කියලා තමා .. ඉතින් , තනියමනෙ ඉපදෙන්නේ තනියෙන්නේ මැරෙන්නේ කියලා මාත් ඒ ගැන මෙලෝ වගක් නැතුවයි හිටියේ.. 

එතකොට මම හිටියේ 6 වසරේ. අලුත් scl එකකට අපු නිසා මම ඇත්තටම ගොඩක් බයෙන් තම හිටියේ. පරණ යාළුවොත් කව්රුවත් න. මානව කරන්නද? ඔහොම ඉන්නකොට තම මම දැක්කේ ලස්සන girl කෙනෙක්. එය ඇත්තටම හරිම අහින්සකයි කියලා තම හිතුනේ. ඒ වගේම මට නැති ගොඩක් දේවල් එයට තිබුන. කලින් scl 1කේ වගේ දඟ කරන්නේ න කියලා හිතාගෙන හිටපු නිසා මම එයත් එක්ක කතා කලේ නෑ. ඇත්තටම එක නෙවෙය් උනේ. මගේ යාළුවොත් එක්ක කලින් scl 1කෙ මොන දේවල් කරත්, කොච්චර කෑ ගැහුවත් , රණ්ඩු උනත් කව්රුත් 1ත හිටිය.. 

මම හිතන්නේ තාමත් මගේ ජිවිතේ මම වැඩියෙන්ම කැමති ඒ කාලෙට කියලා
[කන්න හම්බෙනවා, කියන ඕනේ දෙයක් කව්රු හරි අරන් දෙනවා, හැමෝම ආදරෙයි, ඇති වෙනකන් නිදහසේ සෙල්ලම් කර කර ඉන්න තිබ්බා. ]

ඔන්න එදා මට මතක විදිහට අපේ 3 rd term test 1. 
අරමම ඉස්සරලා කිව්වා grl හිටපු clz 1 කේ තම මටත් exam ලියන්න තිබ්බේ.. මමත් හිතුව අනිවා මෙය මාර මීටරයක් වෙන්න ඇති කියලා. ඔන්න exam 1 පටන් ගත්ත. කලින් scl 1දිථ් මම දඟ කරට scl 1e දෙන home work ඔක්කොම කොහොම හරි කරන එනවා. මොනවා හරි කරලා හැමදාම පන්තියේ පලවෙනි 5 දෙනාට එන්න මට පුළුවන් උණා. එයයි මමයි දෙන්නම දැන් ලියන්න පටන් ගත්ත.. කොහොම හරි මම පැයක් විතරම ඔලුව නමන ලිව්වා. කෙල්ලන්ගේ හැටිලුනේ.. කොහොම උනත් මම පොඩ්ඩක් වටපිට බැලුවා . මෙන්න මට එහාපැත්තෙන් ඉන්න ළමයා මම නැගිටිනකන් බලන් ඉන්නවා වගේ ඉදල ප්‍රශ්නයකට උත්තරයක් ඇහුවනේ.. මට මාර සැකයි. අය දෙය්යනේ දන්නේ නැති අදුරන්නෙත් නැති ළමයෙක් උත්තරයක් අහපුවහම මට මුලින්ම හිතුනේ මෙය මව අහුකරලා දෙන්නවත්ද කියලා.. මාත් කොහොම හරි රවාගෙන ඇහුනේ නෑ වගේ හිටියා. අයෙත් ඇහුවනේ.. වෙන දෙයක් වුනාවේ. මමයෑ කතා කර කියලා අහුවෙන්නේ කියලා හිතන් ඇති වෙනකන් අහපුදෙන් කියලා මාත් ඔහේ හිටියා.මේ කෙල්ල අයෙත් ඇහුවනේ  මට දැන් මාරෙටම යකා .. ඇයි මෙයා මාර ඇනයක් උනානේ  ..  කොහොම හරි වෙලාවත් ඉවර උනා.අපේ papersඑකතු කරාට පස්සේ තිබ්බ පොඩි interval 1ක්. 

මගේ අම්ම දුන්න කම 1ථ් එලියට අරන් කන්නයි හැදුවේ. මෙන්න බොලේ අර grl ඇවිල්ල මගේ desk 1 ළඟ හිටගෙන ඉන්නවා. 

"ඔයා මර එක්කනෙක් නේ හලෝ... මම උත්තරයක් ඇහුවම රවාගෙන බලාගෙන ඉන්නවා නේද? මොකද ඔච්චර ගණන්... ශෂ්‍යත්වේ pass උන කියලද දන්නේ නෑ .."


එය ඇහුවේ එච්චරයි. ඉස්සරලා මගෙන් උත්තරේ ඇහුවේ ඇත්තටම තම කියල මට තේරුනෙත් එතකොට තම . යේ ඇහුවොත් මම කියනවා කියල හිතගත්තත් එය මට දාපු talk 1 එතන හිටපු හැම ළමයෙක්ටම ඇහුන නිසා මට මගේ කන් රත් වීගෙන එනව කියල දැනුනා .. මම shape 1කෙ බිම බලාගෙන කන්න පටන් ගත්තත් එදා මට මර විදිහට ලෑජ්ජා හිතිලා තිබ්බේ.. කොහොම හරි එයාලගේ පන්තියේ තව ළමයෙක් ඇවිත් මට එය ගැන පොඩ්ඩක් විස්තර කරලා ගිය නිසා මම යන්තම් ඇ‌ඩිගෙන එන්න තිබ්බ මුණ කොහොම හරි හද ගත්තා.

"hi, ඔයා අලුතෙන් නේද ආවේ. එයා කියන දේවල් එච්චර ගණන් ගන්න එපා . එයාගේ නම සශි* . ( කතාව ඇත්ත උනාට මගේ යාලුවන්ගේ ඇත්ත නම් දන්නා මම කැමති නෑ . ඒකට මට සමාවෙන්න.)  පොඩ්ඩක් දඟ උනාට එය හරි හොඳයි. හැබය් අතේ දුරින් තියාගන්න . නැත් නම් මාර වාතයක් වෙයි. "

මොනවා උනත් මම ඒ ළමයාගේ advise 1 ට thanks කරලා කෑම කෑවා. [ මොන වැඩෙත් නවත්තල කාල ඉන්න එක මගේ සදාතනික පුරුද්දනේ... ]

ඔයාලට නම් මොනවා හිතෙනවද කියන්න දන්නේ නෑ. එත් ඇත්තටම exam 1 ඉවර වෙද්දී එය මට මාරම ඇණයක් වෙලා තමයි හිටියේ.. 
මගේ හසල දැනුමට අනුව නම්,
  • සශිට හොඳම යාලුවෙක් නෑ.
  • යකෙකුටවත් බයත් නෑ. ( principal වත් අදුරනවද දන්නේ නෑ)
  • exam 1  ලියන්න ඕනේ නම් එයට කලින් ලියල ඉවර වෙන්න.
  • තමන් ගේ කෑම 1 පරෙස්සම් කරගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන්න.
  • එයකතා කරද්දී අපි කට වසාගැනීම නුවනට හුරුයි.
  • මර වාතයක් හැමෝටම.
  • මට මාර ම ඇණයක් 
  කොහොම හරි exam 1 ත් ඉවර උනා. 

ඔන්න එහෙනම් පටන් ගත්ත.. comment 1 ක් දාලම යන්න..
ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනා නිසා .......
2 වෙනි පටු මගත් දැන් ලගයි....







No comments:

Post a Comment